භාෂා 3ක් කතා කරන නයිවල දරුවා ගැන පසු විපරමක්
භාෂා 3ක් කතා කරන නයිවල දරුවා ගැන පසු විපරමක් “යකඩ අංගණය” නිවැරැදි වචනය එයයි!. ඒ යකඩ අංගණය තුළ මෙවන් පුෂ්පයක් කෙලෙස විකසිත වන්නද? කොයින්ද පස්ගෝරස. නමුත් සියල්ල සිදුවිය යුතු පරිද්දෙන් සිදුව තිබේ. අබලි යකඩ පරදා ඩයිනෝසරයන්, රාජ නාගයන්, අද්භූත ග්‍රහ වස්තු කරළියට පැමිණ තිබේ. ඒ භාෂා තුන් කට්ටුවක උච්චාරණ විධි විධිමත් ලෙස භාවිතාවේ යොදවමින්. එකිනෙකට පරස්පර දෑ සිදුවන මෙම යකඩ අංගණය පිහිටා ඇත්තේ නයිවල - දිවුලපිටිය මාර්ගයේ 11 වැනි පටුමඟේය. යකඩ අංගණය පසුපස කුඩා නිවෙසේ නිවෙස් හිමියා නිමල් වීරසිංහය. Read More