බිලියන 10 ක ලෝක බැංකු ණයකින් කොරෝනා එන්නත් ලංකාවට -මුල්වටයේ සීමිත පිරිසකට පමණයි
බිලියන 10 ක ලෝක බැංකු ණයකින් කොරෝනා එන්නත් ලංකාවට -මුල්වටයේ සීමිත පිරිසකට පමණයි
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම වෙනුවෙන් ජනතාවට ලබාදීමට එන්නත් මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා අරඹා ඇති බවත් රුපියල් බිලියන 10 ක ණයක් ලබා ගන්නට අයදුම් කර ඇති බවත් ද සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ.
Comments
Post a Comment