අද කාලගුණය Get link Facebook X Pinterest Email Other Apps December 19, 2020 අද කාලගුණයදිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Read more Get link Facebook X Pinterest Email Other Apps Comments
ශ්‍රී ලාංකිකයෙකු කොරෝනාවට ප්රාතිහාර්ය සිරප් එකක් සොයාගෙන - බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා December 19, 2020 ශ්‍රී ලාංකිකයෙකු කොරෝනාවට ප්රාතිහාර්ය සිරප් එකක් සොයාගෙන - බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා විශාල පිරිසක් කියවන බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවිය ඇති ' ද සන්' පුවත්පත පසුගිය සතියේ 'ධම්මික බණ්ඩාරගේ පැණිය' ගැන වාර්තාවක් පළ කර තිබෙන අතර එමගින් ශ්‍රී ලංකාවට අමුතු ප්‍රසිද්ධියක් ලබාදී තිබේ. Read more Read more
ධනපාල කංකානම්ගේ ධම්මික බණ්ඩාර වුණ හැටි December 18, 2020 ධනපාල කංකානම්ගේ ධම්මික බණ්ඩාර වුණ හැටි කොරෝනා මර්දනය කරන පැණියක් නිෂ්පාදනය කළ බව කියමින් දේශපාලකයන් හා සම්බන්ධවීම් සහ මාධ්‍ය ප්‍රචාරයන් නිසා මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති 'ධම්මික බණ්ඩාර' එම නමින් පෙනී සිටියද ඔහුගේ සැබෑ නම එය නොවන බව වාර්තාවේ. කෑගල්ල – මාතුර – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ඉපිද මේ වන විට උඩුවාගම – අඹවල ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහුගේ සැබෑ නම වනුයේ අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාලයි. Read more Read more
භාෂා 3ක් කතා කරන නයිවල දරුවා ගැන පසු විපරමක් December 21, 2020 භාෂා 3ක් කතා කරන නයිවල දරුවා ගැන පසු විපරමක් “යකඩ අංගණය” නිවැරැදි වචනය එයයි!. ඒ යකඩ අංගණය තුළ මෙවන් පුෂ්පයක් කෙලෙස විකසිත වන්නද? කොයින්ද පස්ගෝරස. නමුත් සියල්ල සිදුවිය යුතු පරිද්දෙන් සිදුව තිබේ. අබලි යකඩ පරදා ඩයිනෝසරයන්, රාජ නාගයන්, අද්භූත ග්‍රහ වස්තු කරළියට පැමිණ තිබේ. ඒ භාෂා තුන් කට්ටුවක උච්චාරණ විධි විධිමත් ලෙස භාවිතාවේ යොදවමින්. එකිනෙකට පරස්පර දෑ සිදුවන මෙම යකඩ අංගණය පිහිටා ඇත්තේ නයිවල - දිවුලපිටිය මාර්ගයේ 11 වැනි පටුමඟේය. යකඩ අංගණය පසුපස කුඩා නිවෙසේ නිවෙස් හිමියා නිමල් වීරසිංහය. Read More Read more
Comments
Post a Comment