නාමල්ගේ හරක් මස් කතාව
නාමල්ගේ හරක් මස් කතාව
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා කටුනායක ආයෝජන කලාපයේ මස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් විවෘත කර තිබුණි.
මේ ගැන සමස්ත අමරපුර නිකායේම විරෝධය හා පිළිකුල ප‍්‍රකාශ කරන ලෙස තමන්ට මහනායක හිමියන් දැනුම් දුන් බවත් අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනු නාහිමියෝ ඊයේ (18) කොළඹදි පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් දන්වා සිටියහ.
Comments
Post a Comment