ධනපාල කංකානම්ගේ ධම්මික බණ්ඩාර වුණ හැටි

 

ධනපාල කංකානම්ගේ ධම්මික බණ්ඩාර වුණ හැටි



කොරෝනා මර්දනය කරන පැණියක් නිෂ්පාදනය කළ බව කියමින් දේශපාලකයන් හා සම්බන්ධවීම් සහ මාධ්‍ය ප්‍රචාරයන් නිසා මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති 'ධම්මික බණ්ඩාර' එම නමින් පෙනී සිටියද ඔහුගේ සැබෑ නම එය නොවන බව වාර්තාවේ. කෑගල්ල – මාතුර – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ඉපිද මේ වන විට උඩුවාගම – අඹවල ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහුගේ සැබෑ නම වනුයේ අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාලයි.  








Comments

Popular posts from this blog

ශ්‍රී ලාංකිකයෙකු කොරෝනාවට ප්‍රාතිහාර්ය සිරප් එකක් සොයාගෙන - බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා