භාෂා 3ක් කතා කරන නයිවල දරුවා ගැන පසු විපරමක්

 

භාෂා 3ක් කතා කරන නයිවල දරුවා ගැන පසු විපරමක්



“යකඩ අංගණය” නිවැරැදි වචනය එයයි!. ඒ යකඩ අංගණය තුළ මෙවන් පුෂ්පයක් කෙලෙස විකසිත වන්නද?
කොයින්ද පස්ගෝරස. නමුත් සියල්ල සිදුවිය යුතු පරිද්දෙන් සිදුව තිබේ. අබලි යකඩ පරදා ඩයිනෝසරයන්,
රාජ නාගයන්, අද්භූත ග්‍රහ වස්තු කරළියට පැමිණ තිබේ. ඒ භාෂා තුන් කට්ටුවක උච්චාරණ විධි විධිමත්
ලෙස භාවිතාවේ යොදවමින්. එකිනෙකට පරස්පර දෑ සිදුවන මෙම යකඩ අංගණය පිහිටා ඇත්තේ නයිවල -
දිවුලපිටිය මාර්ගයේ 11 වැනි පටුමඟේය.  යකඩ අංගණය පසුපස කුඩා නිවෙසේ නිවෙස් හිමියා නිමල් වීරසිංහය.









Comments

Popular posts from this blog

ශ්‍රී ලාංකිකයෙකු කොරෝනාවට ප්‍රාතිහාර්ය සිරප් එකක් සොයාගෙන - බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා

ධනපාල කංකානම්ගේ ධම්මික බණ්ඩාර වුණ හැටි